තව මාස කිහිපයකින් සජිත් රට බාර ගන්න හැටි අජිත් පී. පෙරේරා කියයි Video

“අද කව්රුත් පිලි ගන්නවා අද ඉන්න නායකයෝ දැන් හිටිය ඇතියි කියල. එක පක්ෂ භේදයක් නැහැ. හැමෝම කියන්නේ ඉන්න කට්ටිය දැන් ඇති අලුත් පරම්පරාවකට රට බාර දෙන්න ඕන කියල. ඒ අලුතින් රට බාර ගන්න පුළුවන්, ඒ සඳහා ශක්තිය තියෙන තරුණ නායකයෙක් අපිට ඉන්නවා. ඒ අපේ ආදරණීය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා. තව මාස කිහිපයකින් එතුමා මේ රට බාර අරගෙන අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවයි කියන කාරණය  බොහොම සතුටින් කියන්න කැමතියි” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ උත්සව සභාවක් අමතමිනි.

Leave A Reply

Your email address will not be published.