තමනට ආරක්‍ෂක කවුන්සිලයට සහභාගී වීම අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා විසින් පැවසූ බව එවකට ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා විසින් පැවසූ බව මේ වන විට අනිවාර්ය නිවාඩු පිට සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්‍ෂි දෙමිනි.
පසුගිය ඔක්තෝබර් 23 දා තමන් ආරක්ෂක මණ්ඩලයට ඉන් පසු තමන් සහභාගී වීමට අවශ්‍ය නැති බව දැනුම් දුන් බවත් ඔහු පැවසීය.
දර්ශන ටී.වී. දෙරණින්