මුස්ලිම් ඇමැතිවරුන් සියල්ලන් ධූරවලින් ඉල්ලා අස්වීම භයානක තත්වයක් යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කර ඇත්තේ ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල හමුව අමතමිනි.
පාස්කු ඉරිදාවේ ඉල්ල වූ බෝම්බ ප‍්‍රහාරයටත් වඩා මෙම ඉල්ලා අස්වීම දරුණු යයිද ජනාධිපතිවරයා පවසා තිබේ.
මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීම ගැන කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි.