පරිසර දිනය වෙනුවෙන් වණ අරණෙන් අලුත් වැඩක්

“වණ අරණ” සංවිධානය, Fly Adds ආයතනය සහ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාව ලෝක පරිසර දිනය වෙනුවෙන් සංවිධාන කළ වෙරලාරක්ෂිත කසල බහාලන ව්‍යාපෘතිය අද 2019.06.05 දින ගල්කිස්ස වෙරළ තීරයේ ස්ථාපනය විය.

ආරුගම්බේ,පොල්හේන,හික්කඩුව ,මීගමුව,ත්‍රීකුණාමලය,මාතර, තංගල්ල, වැනි වෙරළ තීරයන් සහ ජනතාව බහුලව ගැවෙසෙන ස්ථාන වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම වැඩසටහන “මේක අපේ රට අපිම හදා ගනිමු” නමින් නම් කර ඇත.

 

Leave A Reply

Your email address will not be published.