මට පන්සල් තහනම් කල මෝඩ වහන්සේලා සුවපත් වේවා.. දුකින් මිදෙත්වා..- මංගල

ගම්පහ ප‍්‍රදේශයේ විහාරස්ථානවලට තමනට ඇතුළු වීම තහනම් කරමින් ගම්පහ ශාසනාරක්‍ෂක බල මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඇමති මංගල සමරවීර මහතා අදහස් පල කරයි.

එම පලකිරීමට සමාජ ජාලාවන්හි එල්ල වන්නේ දැඩි විරෝධයකි.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ඇමතිවරයා පල කර ඇත්තේ මෙවන් අදහසකි.

Leave A Reply

Your email address will not be published.