මංගල කාදිනල්තුමා ගැන කිව්වේ ආණ්ඩුවේ මතයද ? විමල් වීරවංශ – ඒක මංගලගෙන් අහන්න – ලක්ෂ්මන් කිරිඇල්ල

අද පාර්ලිමේන්තුවෙන්

අද පාර්ලිමේන්තුවේ දී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ කාදිනල් තුමා ජාතිවාදය වපුරවන බවට මංගල සමරවීර අමාත්‍යවරයා කළ ප්‍රකාශය ආණ්ඩුවේ මතය ද යන්නයි..කිහිප විටක්ම එය මග හැරී ඇමතිවරයා එය මංගලගෙන් අහන්න යයි කිවේය.
ඒ අතර කිරිඇල්ල ඇමතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධ තේරීම් කාරක සභාව සඳහා විපක්ෂයට ආරාධනා කල අතර විපක්ෂනායකවරයා කියා සිටියේ බුද්ධි අංශ නිලධාරින් බිල්ලට නොදෙන ලෙසය.
මේ ඒ කතා සමග තවත් කතා අඩංගු වීඩියෝවක්

Leave A Reply

Your email address will not be published.