නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ?

පුරප්පාඩු පවතින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කිරීමට ද යෝජනා වී ඇත.

ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ටික කාලයක් වැඩ බැලීමේ කටයුතු කළ අතර දැනට ජනාධිපතිවරයාගේ උපදේශකයකු ලෙස කටයුතු කරයි.

Leave A Reply

Your email address will not be published.