අසාද් සාලි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට ජනාධිපතිවරයා විසින් ඒ .ජේ.එම්. මුසම්මිල් මහතා පත්කොට තිබෙනවා.
මුසම්මිල් මහතා එජාප නියෝජනය කරමින් මීට පෙර කොළඹ නගරාධිපති ධුරය ද හෙබවූවා.

Prev Post