දැන් නුවර නගරයේ විරෝධතාවක්

පුජ්‍ය අතුරලියේ රතන හිමිට සහයෝගය පල කරමින් නුවර නගරයේ කඩ සාප්පු වසා දමමින් විරෝධතාවක් පැවැත්වෙනවා.

ඒ සඳහා ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටිනවා.

වීඩියෝ දර්ශන මෙන්න

Leave A Reply

Your email address will not be published.