පාස්කු බෝම්බයෙන් පසුදා ඇදිරි නීතිය මැද හිස්බුල්ලාගේ රහසිගත හමුවක වීඩියෝවක් පිටවේ.. ඔවුන් පාස්කු බෝම්බකරුවන්ගේ සමීපතමයන් යයි චෝදනා..[Video]

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා පසුගිය අප්‍රේල් මස 21වනදා පාස්කු දිනය බෝම්බ ප්‍රහාරය එල්ල වූ පසු දිනයේදී නැගෙනහිර පළාතේ එක්තරා හෝටලයක තවත් කිහිප දෙනෙකු සමඟ සිටින වීඩියෝවක් හෙළිදරව් වී තිබේ.

පාස්කු ඉරිදා බෝම්බයෙන් පසුව ඇඳිරි නීතිය රටපුරා පනවා තිබියදී ආණ්ඩුකාරවරයා මෙම පිරිස සමග එම හෝටලයේ සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.

මෙම වීඩියෝවේ ආණ්ඩුකාරවරයා සාමක්කා පවන්නේ පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද කණ්ඩායමේ නායක සහරාන් හෂීම්ගේ ගෝලයන් තිදෙනෙකු බවට ඊයේ දිනයේ චෝදනා එල්ල විය.

Leave A Reply

Your email address will not be published.