බංගලාදේශය ලකුණු 21 කින් දකුණු අප්‍රිකාව පරදයි

2019 ලෝක කුසලාන තරගාවලියේ 05 වන තරගය ලෙස අද පැවති දකුණු අප්‍රිකාව සහ බංගලාදේශය අතර තරගයෙන් ප්‍රබල දකුණු අප්‍රිකාව පරදා ලකුණු 21 ක විශිෂ්ට ජයක් ලබන්නට බංගලාදේශය සමත් වුණා.
මුලින්ම පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුලදී කඩුළු 06 ක් දැවී ලකුණු 330 ක් ලබා ගත්තා.
පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලබා ගත්තේ පන්දු වාර 50 තුල කඩුළු 08 කට ලකුණු 309 ක් පමණයි.

Leave A Reply

Your email address will not be published.