වාණිජ හා පාරිභෝගික කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන්ට දුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇත.
හෙට දිනය ඇතුලත බදියුදීන් ඇමතිවරයාද ඉල්ලා අස්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ඇමතිවරයා ඉල්ලා අස්නොවුනහොත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර එකගතාවයෙන් ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ව්‍යවස්ථාව අනුව හැකිය.