හම්බන්තොට බුදු පිලිම දෙකක් කඩා දමයි..

ඊයේ රාත‍්‍රියේ කිසියම් අයෙකු විසින් හම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි බුදු මැදුර තුල බුදුපිළිම දෙකක් කඩා දමා තිබේ.

අඩි 3-4ක් පමණ උස පිලිම දෙකකට මෙසේ හානි කර ඇත.

එහි භික්‍ෂුන් වහන්සේලා විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් මේ ගැන පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

lankacnews

Leave A Reply

Your email address will not be published.