ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි දිවි ගමන නිමි කරයි

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්තවී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද(27) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව සඳහන් කළේය.

මිය යන විට ගාමිණි හෙට්ටිආරච්චි මහතා 68 හැවිරිදි වියේ පසුවිය.

Leave A Reply

Your email address will not be published.