මීගමුවේ උස් තාප්ප සහිත ගොඩනැඟිල්ලක් ආරක්ෂක අංශවල පරික්ෂාවට

මීගමුව,පෝරුතොට ප්‍රදේශයේ නිවෙස් අද(26) උදෑසන පරීක්ෂාවට ලක්කෙරුණු අවස්ථාවේදී තක්යා පාර ආසන්නයේ උස් තාප්පවලින් වට කරන ලද ගොඩනැඟිල්ලක් ආරක්ෂක අංශ විසින් පරික්ෂා කරනු ලැබුවේය.

එහිදි ගොඩනැඟිල්ල තුළ පංතිකාමර හෝ දේශනා පවත්වා තිබූ ආකාරයද දැකගන්නට ලැබුණි.

ඒ වනවිට අදාළ ගොඩනැඟිල්ලේ කාන්තාවන් සිව්දෙනෙක් සතුව වයස අවුරුදු 10ත් – 18ත් අතර වයසේ පසුවන දරුවන් 28දෙනෙක් සිටි අතර එම ගොඩනැගිල්ලේ හිමිකරු එහි සිටි දරුවන්ගේ පියා බව අනාවරණ වී තිබේ.

Leave A Reply

Your email address will not be published.