ඥාණසාර හිමි ෆේස්බුක්හි ත‍්‍රස්තවාදී ලයිස්තුවේ.. පින්තූරය සහිත පිටු අවහිර කරයි..

බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ පින්තූර සහිත පලකිරීම් ෆේස්බුක් සමාජ ජාලය විසින් ඉවත් කරමින් සිටී.

ත‍්‍රස්තවාදය හා ත‍්‍රස්තවාදය ප‍්‍රවර්ධනය කිරීමක් සේ සලකමින් එම පින්තූර සහිත පලකිරීම් මේ වන විටත් ඉවත් කර ඇත.

ඥාණසාර හිමිගේ පින්තූරය තිබූ ඇතැම් ෆේස්බුක් පිටු මේ වන විට තාවකාලික අවහිර කිරීමටකටද ලක් කර තිබේ.

උපුටා ගැනීම – ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.