ලංකාව පුරා සිංහල තරුණ කාන්තාවන් වඳ කිරීමේ සැලැස්මක් මහාචාර්ය චන්න ජයසුමන හෙළිකරයි video සහිතයි

රටේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න එපා.. අනුර කුමාරගෙන් ඉල්ලයි..

කුරුණෑගල රෝහලෙන් අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව මහාචාර්ය චන්න ජයසුමන අද පුවත් සාකච්ඡාවක් පවත්වමින් හෙළිදරව් කර සිටියා.
මහාචාර්යවරයා කියා සිටියේ මේ වෛද්‍යවරයා පිළිබඳව ඉතා ඉක්මනින් පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳව රටට හෙළිදරව් කලයුතු බවයි.
මේ ඔහුගේ සම්පුර්ණ කතාව බලන්න

Leave A Reply

Your email address will not be published.