ශ්‍රී ලංකාව සහභාගී වූ ලෝක කුසලාන පළමු පුහුණු තරගය පරාජය වේ

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග අද පැවති පළමු පුහුණු තරගයෙන් ලකුණු 87 ක ජයක් ලබන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.
මුලින් පන්දුවට පහර දුන් ද. අප්‍රිකාව කඩුළු 7 කට ලකුණු 337 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 42.3 ක් තුලදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 251 ක් පමණයි.
මෙහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 87ක් ලබා ගත්තා.
ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64

Leave A Reply

Your email address will not be published.