සහරාන් අත්අඩංගුවට ගන්න නොදී ආරක්ෂා කල දේශපාලනඥයන් කවුද? ජඹුරේවෙල චන්ද්‍රරතන හිමිගෙන් හෙළිදරව්වක් පහරදීමේ video මෙන්න
බෝම්බ ප්‍රහාරයට පෙර සහරාන්ගෙන් පහරදීමක්
2017 වසරේ මාර්තු 03 වැනිදා කාන්තන්කුඩි ප්‍රදේශයේ සහරාන් ඇතුළු කල්ලිය කළ පහරදීමකට අදාලව ඔවුන්ව අත්අඩංගුවට නොගත්තේ ඇයිදැයි ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි ප්‍රශ්න කරනවා.
එවකට නැගෙනහිර පළාත් මහා ඇමති නෆීර් අහමඩ් විසින් සහරාන් ව බේරා ගෙන ඇතැයි උන් වහන්සේ පවසනවා.
එලෙසම අසාද් සාලි, හිස්බුල්ලා සහ රිෂාඩ් බදුයුදීන් මේ සඳහා සෘජුව සම්බන්ධ බවත් ඔවුන් අත්අඩංගුවට ගත යුතු බවත් උන් වහන්සේ පවසනවා.