හලාල් අයින් කරනකම් මට pizza එපා. ලංකාවේ කෙල්ලෙක් pizza hut එක සමග පැටලෙයි video මෙන්න

Promotion messages එවන්නත් එපා..

පීසා ඇණවුම් කිරීමට දුරකථන ඇමතුමක් ලබා දෙන තරුණියක් පීසා යනු හලාල් සහිත කෑම වර්ගයක් දැයි අසා හලාල් නම් තමන්ට මේ පීසා එපා බවත් කිසිම ප්‍රචාරණ පණිවුඩයක් තමන්ට එවන්නට එපා යනුවෙනුත් කියන දුරකථන පණිවුඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ එම පණිවුඩයයි.
වීඩියෝ පහලින්.

Leave A Reply

Your email address will not be published.