ඇමති රිෂාඩ් බදියුදීන් මහතා තම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කර ඇති බව ඇමති දයා ගමගේ මහතා සදහන් කරයි.
එනිසා ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමේ කිසිදු වුවමනාවක් නැති බවද ඔහු සදහන් කරයි.
බදියුදීන් ඇමතිවරයාට විරුද්ධව චෝදනා ඇත්තේ නම් තනතුරුවලින් ඉල්ලා අස්වනු ඇති බවත් ඇමති දයා ගමගේ කියා සිටියේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.