හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර ඇත.
ඒ අනුව ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව අද (22) දිනයේ නිකුත් කෙරුණි.
රට තුළ පැවති ආරක්ෂක වාතාවරණය සැළකිල්ලට ගනිමින් අප්‍රේල් මස 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අද දිනය දක්වා හදිසි අවස්ථා තත්ත්වය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුවේය.
ඒ අනුව අද දිනයේ සිට යළිත් වරක් ඉදිරි මාසයක කාලයක් සඳහා එය ප්‍රකාශයට පත් කර ඇත.
මෙරට හදිසි තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑමට මෙය ප්‍රකාශයට පත් කරනු ලබයි.හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර ඇත.
ඒ අනුව ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව අද (22) දිනයේ නිකුත් කෙරුණි.
රට තුළ පැවති ආරක්ෂක වාතාවරණය සැළකිල්ලට ගනිමින් අප්‍රේල් මස 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අද දිනය දක්වා හදිසි අවස්ථා තත්ත්වය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුවේය.
ඒ අනුව අද දිනයේ සිට යළිත් වරක් ඉදිරි මාසයක කාලයක් සඳහා එය ප්‍රකාශයට පත් කර ඇත.
මෙරට හදිසි තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑමට මෙය ප්‍රකාශයට පත් කරනු ලබයි.