දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩැල්ල කම්බි තොටුව ප්‍රදේශයේ දී පුද්ගලයෙක් ඝාතනය වී ඇත.
පොලීසිය පවසන්නේ මෙම ගැටුහ ඊයේ රාත්‍රී 11.00 ට පමණ සිදුව ඇති බවයි.
ගැටුම හේතුවෙන් තුවාල ලත් පුද්ගලයින් තිදෙනෙක් කොලඹ ජාතික රෝහලට ඇතුලු කර ඇති අතර ඉන් එක් අයෙක් මෙසේ මරණයට පත්ව ඇති බව පොලීසිය සදහන් කරයි.
සැකකරුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.