ඇල්ලේ ගුණවංශ හිමි ඝාතන තැතක්..

තමනට මේ වන විට විවිධ තර්ජන ගර්ජන එල්ල වෙමින් ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

ආණ්ඩුව විසින් මානසික මෙහෙයුමක් තමන්ට එරෙහිව සිදු කරමින් සිටින බවද උන්වහන්සේ කියා සිටියහ.

කිසියම් මොහොතක වෙඩි තබා හෝ වසා දමා හෝ තමන් මරා දමනු ඇති බවටද උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ යුතුකම ජාතික සංවිධානය විසින් කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave A Reply

Your email address will not be published.