එජාප මන්ත‍්‍රීන් 46කට මසකට ලක්‍ෂ 02 බැගින් ගෙවන්න කැබිනට් අනුමැතිය…

මාසයකට රුපියල් ලක්ෂ දෙක බැගින් වන ප්‍රවාහන දීමනාවක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 46 දෙනෙකුට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා පළ වේ.

අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස නම් කරමින් මෙම මුදල ලබාදීමට නියමිත බව ඇති බවද සඳහන්ය.

පසුගිය වසරේදීද මන්ත්‍රීවරුන් පනස් දෙනකුට මේ ආකාරයෙන් මුදල් ලබා දී ඇති බවටද චෝදනා එල්ලවෙයි.

cnews

Leave A Reply

Your email address will not be published.