නාමල් කුමාරගේ බිරිඳගෙන් හෙළිදරව්වක්

තම ස්වාමියා පසුගියා දාඇති වු කළහකාරී සිදුවීම් කිසිවකට සම්බ්න්ධ වී නොමැති බව දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ බිරිඳ වන ධනුෂ්කා මදුවන්ති මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ තම ස්වාමි පුරුෂයාට පොලිස් නිලධාරීන් විසින් විවිධ බලපෑම් එල්ල කරමින් අසත්‍ය ප්‍රකාශයක ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බවයි.

කොළඹ දී මාධ්‍ය හමුවක් පවසමින් ධනුෂ්කා මදුවන්ති මහත්මිය මේ බව අනාවරණය කළේය.

Leave A Reply

Your email address will not be published.