ආනයනික ලොකු ළූණු බද්ද ඉහළට

ආනයනික බී ලුණු සඳහා පනවන බද්ද ඉහළ දැමීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

අද(19) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට රුපියල් 20ක්ව පවතනි ආනයනික බී ලුණු කිලෝවක සඳහා වන බද්ද රුපියල් 40 දක්වා වැඩී කිරීමට තීරණය කර ඇති බවයි.

දේශිය බී ලුණු ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තිරණය ගෙන ඇති බව පී හැරිසන් අමාත්‍යවරයා සඳහන් කළා.

Leave A Reply

Your email address will not be published.