ඇමෙරිකානු භාණ්ඩවලට චීනයත් බදු වැඩි කරයි

අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අය කෙරෙන බද්ධ ඉහළ නැංවිමට චීනය තීරණය කර තිබේ.

අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා අය කෙරෙන බදු ඉහළ නැංවිමට ප්‍රතිචාර දක්වමින් චීනය මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.

චීනය පවසන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 60ක බදු ප්‍රමාණයක් අමෙරිකානු භාණ්ඩ සඳදහා ඉහළ නංවන බවයි.

එළඹෙන ජුනි 01 වනදා සිට මෙය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

අමෙරිකාව විසින් චීන භාණ්ඩ සදහා ඩොලර් බිලියන 200ක බද්ධක් අය කිරීමට අමෙරිකාව තීරණය කර තිබුණි.

Leave A Reply

Your email address will not be published.