ඇදිරි නීතිය දමා තිබියදීත් පහර දුන්නා.. හමුදාව-පොලීසිය බලා සිටියා..- සුමන්තිරන්

ඇඳිරි නීතිය පනවා තිබියදී පවා පහර දීම් සිදුව ඇති බව දෙමල ජාතික සන්දාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

එම ප‍්‍රහාරයන් වැලැත්වීමට ආරක්ෂක අංශ කටයුතු කර නැති බවටද ඔහු චෝදනා කරයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය හමුවක් කැදවමිනි.

මෙවැනි ප‍්‍රචණ්ඩකාර හැසිරීම් හෙළා දකින බවත් පවසන මන්ත‍්‍රීවරයා මීට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයිද ඉල්ලා සිටින බවත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.