මිනුවන්ගොඩ නගරයේ පිහිටි වෙළඳසැල් කිහිපයකට පහර දුන් පුද්ගලයන් 13 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර උතුර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව කියා සිටියේය.
ඊයේ දිනයේ මිනුවන්ගොඩ නගරයය ඇතුළු වී කඩාකප්පල්කාරී ලෙස හැසිරුණු එම පිරිස පොලීසිය විසින් ඉවත් කරන ලදී.
cnews