නාමල් කුමාර අත්අඩංගුවට ගනී.. හෙට්ටිපොල ගැටුමේ ඔහුත් ඉදලා…

දූෂණ විරෝධී බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පැමිණිල්ලක් කිරීම සදහා වරකාපොළ පොලීසියට පැමිණි අවස්ථාවේදීය.

කුරුණෑගල හෙට්ටිපොල ඇතිවූ උණුසුම් තත්වයේදී නාමල් කුමාර සිටි අවස්ථා මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය විය.

lankacnews

Leave A Reply

Your email address will not be published.