ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික තවුහිත් ජමාත්, ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම්, විලායත් අස් සෙයිලානි සංවිධාන තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ