විදේශ ඔත්තු සේවාවන් සමග සමීප සබඳතා පවත්වමින් සිටින මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
එම මන්ත‍්‍රීවරුන් විදේශ බුද්ධි අංශ වලින් මුදල් ලබා ගන්නා බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
එම මන්ත්‍රී පිරිස අතර ඇමති රාජිත සේනාරත්න ද සිටිය හැකි යැයිද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවති සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය කරමිනි.
lankacnews ඇසුරෙනි