MG ZS SUV රථය සියලුම ප්‍රදර්ශනාගාර වෙත..

ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රීලංකාවේ ජනප්‍රියතම SUV රථය බවට MG ZS රථය පත් වී ඇත. අවුරුද්දක් වැනි කාල සීමාවක් තුළ වාහන 1500 කට අදික ප්‍රමාණයක් වෙළඳ පොලට නිකුත් කිරීමට Euro Sports Auto සමාගම සමත් වී සිටි.
කොළඹ ප්‍රදර්ශනාගාර වල වැඩි වශයෙන් නැරඹීමට සහ පරීක්ෂණ ධාවන සදහා MG රථ තිබු අතර මේ වන විට ශ්‍රීලංකාවේ පිහිටා ඇති Micro කාර් සියලු ප්‍රදර්ශනාගාර සහ අලෙවී නියෝජිතයන් අතරද පරීක්ෂණ ධාවන රථ ඇත. ඒ වගේම MG ඉලෙක්ට්‍රික් SUV රථයද මේ වන විට ගෙන්වා ඇත. එහි වැඩි විස්තරද සියලු ප්‍රදර්ශනාගාර සහ අලෙවී නියෝජිතයන්ගෙන් දැන ගැනීමට පුළුවන් වගේම 0773 774 774 යන දුරකථන අංකයට ඇමැතිමෙන්ද වැඩි විස්තර ලබා ගත හැක.

 

Leave A Reply

Your email address will not be published.