ආගමික ස්ථාන-පාසල්වල ආරක්ෂාවට අතිරේක නිලධාරීන් යොදවන්න

සියලු ආගමික ස්ථාන සහ පාසල්වල ආරක්ෂාවට අතිරේක නිලධාරීන් යොදවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිට උපදෙස් ලබාදී තිබේ.

Leave A Reply

Your email address will not be published.