ලංකා IOC බලපත්‍රය තවත් වසර 20ක් දක්වා දීර්ඝ කෙරේ

ලංකා IOC සමාගමට මෙරට තුළ ඉන්ධන ගනුදෙනු සිදුකිරීම සඳහා ලබාදී ඇති බලපත්‍රය තවත් වසර 20ක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ 2024 වසරේ ජනවාරි 22 වනදා සිට බලපැවැත්වෙන පරිදිය.

Leave A Reply

Your email address will not be published.