ශ්‍රී ලංකාව ලෝක කුසලාන පළමු ජය අත්කර ගනී

2023 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05 ක ජයක් හිමි කර ගත්තේ ය

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ ලද පළමු ජයග්‍රහණය මෙයයි.

Leave A Reply

Your email address will not be published.