ලෝක කුසලානය සදහා කණ්ඩායම නම් කෙරේ

2023 එක්දින ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම් කර තිබෙනවා.

දසුන් ශානක – නායක
කුසල් මෙන්ඩිස් – උප නායක
කුසල් ජනිත් පෙරේරා
දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සදීර සමරවික්‍රම
දුනිත් වෙල්ලාලගේ
කසුන් රාජිත
මතීෂ පතිරණ
ළහිරු කුමාර

ශාරීරික යෝග්‍යතාවය මත නම් කළ ක්‍රීඩකයින්,

වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ඩිල්ෂාන් මධුෂංක

අතිරේක ක්‍රීඩකයන්

චාමික කරුණාරත්න
දුෂාන් හේමන්ත

Leave A Reply

Your email address will not be published.