තවත් ආනයන සීමා කිහිපයක් ඉවතට

ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ ගණනාවකට අදාළ ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග පැවැති සාකච්ඡාවකචදී එකඟතාවකට එළඹ තිබේ.

ඒ අනුව එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් අමාත්‍ය මණ්ඩලයේදී අනුමත වී ඇත.

එහි දැක්වෙන්නේ මගී මෝටර් රථ සහ ඇතැම් තෝරාගත් භාණ්ඩ සඳහා ආනයන සීමා කිරීම් තවදුරටත් පවත්වා ගනිමින් ආනයනය අත්හිටුවා ඇති අනෙකුත් භාණ්ඩ රැසක් සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බවය.

ඊයේ (14) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබුණූ තීරණ පහතින්,

Leave A Reply

Your email address will not be published.