ඩොලරය ශක්තිමත් වේ

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව දැක්වෙයි.

ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 306.15ක් ලෙසත් ඩොලරයේ විකිණුම් මිල 320.68ක් ලෙසත් සඳහන් වෙයි.

Leave A Reply

Your email address will not be published.