උද්ධමනය තවත් අඩුවෙයි

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී 69.9% ලෙස ඉහළ ගිය උද්ධමනය පසුගිය ජූනි මාසයේදී 12% දක්වා අඩුවිය.

එය තවදුරටත් අඩුවිය හැකි බව මහ බැංකු නිලධාරීන් පැවසීය.

ජූලි මාසයේදී එය 7% පමණ වීමට ඉඩ ඇති බව පැවසිනි.

Leave A Reply

Your email address will not be published.