සිමෙන්ති මිළත් බසී

දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්ති කොට්ටයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කොට තිබෙනවා.
ඒ රුපියල් 300 කින්. ඒ අනුව මෙතෙක් රු. 2600 ක් ව පැවති සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රු. 2300 ක්.

Leave A Reply

Your email address will not be published.