අයී.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අදයි.
තරගය පැවැත්වෙන්නේ නෙදර්ලන්ත කණ්ඩායම සමගයි.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කාණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කොට තිබෙනවා.