ලොතරැයි මිළ ඉහලට.. තෑගී මුදල් ද ඉහල දැමේ

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ජූලි 6 වනදා සිට ලොතරැයියක මිල රු 40ක් වෙයි.

මිල ඉහල දැමීමට සාපේක්ෂව ත්‍යාග මුදල් ද ඉහල දමා ඇතැයි ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි.

Leave A Reply

Your email address will not be published.