ලංකා සතොසෙන් සහල් මිල පහලට

ලංකා සතොස අද සිට සහල් වර්ග 3 ක මිල පහළ දමා ඇත.

දේශීය සුදු කැකුළු මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165කි.

දේශීය සුදු නාඩු කිලෝවක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 168කි.

රතු කැකුළු කිලෝවක මිල ද රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 137කි.

Leave A Reply

Your email address will not be published.