මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය මේ වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 989 .7 ක් දක්වා 16.6% කින් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ කෙසේ වෙතත් එය පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව 5.59% ක අඩුවීමක් බවයි.
මේ වසරේ මුල් මාස 06 තුළ සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 904.58 කි.