ජනපති හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතර විශේෂ හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ හෙට (28) සවස 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී යි.

Leave A Reply

Your email address will not be published.