වාහන වල කේතය අනුව ඉන්ධන ලබා ගැනීමේදී සතියකට ලබා ගත හැකි ඉන්ධන ප්‍රමාණය ඉහල දමා තිබෙනවා. ඒ අනුව ලබා ගත හැකි ඉන්ධන ප්‍රමාණයක් පහත දැක්වෙනවා.
මෝටර් සයිකල් සඳහා ලීටර් 04
ත්‍රී රෝද රථ සඳහා ලීටර් 05
කාර් , වෑන් සඳහා ලීටර් 20
ලොරි රථ සඳහා ලීටර් 50

Prev Post