බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු අසුන සඳහා
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නම් කොට තිබෙනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ ඔහුගේ නම මැතිවරණ කොමිසම වෙත යවා ඇති බවයි.
Prev Post