යොහානි ජනපති ඉදිරියේ මැණිකේ මගේ හිතේ ගායනා කරයි Video & Photo

ලෝකය පුරා ජනප්‍රියවූ අපේ ගායන ශිල්පිනිය යොහානි ද සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මැතිණිය හමු වී තිබෙනවා.
ඔවුන් හමු වූ අවස්ථාවේ යොහානි විසින් මැණිකේ මගේ හිතේ ගීතයේ කොටසක් ජනාධිපතිතුමන් සහ එම මැතිනිය ඉදිරියේ ගායන කර ඇති අතර ඔවුන් යෝහානිට තම සුබ පැතුම් එක් කරනු ලැබුවා.

 

 

Leave A Reply

Your email address will not be published.